Posts

Showing posts from 2017

website එකකට slideshow එකක්

Image
වෙබ්සයිට් බ්ලොග් එකකට ස්යිඩ් ෂෝ එකක් සාදා දෙන වෙබ් සයිට් එකක් තමයි slideful.com කියන්නෙ. මේකෙන් ම හොස්ටින්ග් එකත් නොමිලේම ගන්න පුලුවන්. නැත්නම් ෆයිල් ටික උනත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. නොමිලේ තමයි මේ පහසුකම දෙන්නෙ. slideful.com View the slide show

නිව්ටන් නියම

Image
බලය මගින් කළ හැකිදේ, 1. නිශ්චල වස්තුවක් චලනය කිරීම. 2. චලනය වන වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීම. 3. චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම. මේසය මත box නිශ්චලව පවතින අවස්ථාව සලකන්න මෙහිදී වස්තුවේ බරට(w) සමාන අභිලම්භ බලයක්(R) මේසයේ පෘෂ්ඨය මගින් ඇතිකරන නිසා වස්තුව නිශ්චලව පවතී. box මේසය මත තල්ලුකර හැරිය විට ටිකක්දුර චලනය වී නිශ්චල වෙයි. එසේ සිදුවන්නේ  box චලනය වූ දිශාවට ප්‍රතිවිරුද්ධදිශාවට යම් බලයක්  මේසයේ පෘෂ්ඨය මගින් ක්‍රියාත්මක වූ නිසාය ඒ ඝර්ශන බලයයි. ඝර්ශන බලයට සමාන බලයක් චලනය වූදිශාවට යෙදුවේනම් box ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වූ දිශාවට චලනය විය යුතුය. නිව්ටන් නියමය 1. වස්තුවක් මත බාහිර අසංතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුන් නිශ්චලව පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. යෙදෙනතුරු යනු තවමත් යෙදී නොමැති බවයි.

ආකිමිඩිස් නියමය

Image
"වස්තුවක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් හෝ තරලයක ගිලී ඇතිවිට එමගින් විස්ථාපනය කරනු ලබන තරලයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් තරලය මගින් වස්තුව මත ඇතිකරයි." A. අර්ධ වශයෙන් ගිලී පාවෙන වස්තු B. සම්පුර්ණයෙන් ගිලී පාවෙන වස්තු C. සම්පුර්ණයෙන් ගිලී පතුලේ තැන්පත් වන වස්තු A.ද්‍රවයක්(තරලයක්) තුල අර්ධ වශයෙන් ගිලී පාවෙන විට වස්තුවක් මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම                                         උඩුකුරු තෙරපුම = වස්තුවේ බර = විස්ථාපිත ද්‍රවයේ බර 1.8N = 1.8N (දුනුතරාදියේ පාඨාංකය වාතය තුලදී 1.8N වූවත් ද්‍රවය මත දී 0N වේ.) = 1.8N යුරේකා බදුන A. ජලය B. ලුණු ද්‍රාවණය *පරිමාව විස්ථාපිත ද්‍රවයේ පරිමාවට සමාන නොවේ. B.ද්‍රවයක්(තරලයක්) තුල සම්පූර්ණයෙන් ගිලී පාවෙන විට වස්තුවක් මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම උඩුකුරු තෙරපුම = වස්තුවේ බර = විස්ථාපිත ද්‍රවයේ බර *පරිමාව විස්ථාපිත ද්‍රවයේ පරිමාවට සමාන වේ. B.ද්‍රවයක්(තරලයක්) තුල සම්පූර්ණයෙන් ගිලී  පතුලේ තැන්පත් වන  විට වස්තුවක් මත ක්‍රියාකර...

කිරණ සටහන්

Image
2f - වක්‍රතා කේන්ද්‍රය f - නාභීය ලක්ෂය c - පතන ලක්ෂය තාන්විත - තිරයකට ගතහැකි. උත්තල කාච (c හා f අතර)උඩුකුරු, විශාල, තාන්විත ප්‍රතිබිම්බය අනන්තයේ   උත්තල දර්පන  අවතල කාච  අවතල දර්පන

ARTHUR C. CLARKE COLLECTION

Image
Books list: rama Rama Omnibus – Arthur C. & Lee Clarke & Gentry Lee.mobi                          3,225,481 Rama Omnibus – Arthur C. Clarke.epub                                             2,344,120 short story collections Clarke,_Arthur_C_-_The_Other_Side_of_the_Sky.epub                                   27,226 Collected Stories Vol 1 – History Lesson – Arthur C. Clarke.mobi                ...

මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලි නැවත බිහිවෙයි

Image
වසර දහස් ගණනකට ඉහතදී මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලින් විශේෂය යලිත් බිහි කිරීමට හැකි බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් චර්ච් (George Church) පෙන්වා දී තිබෙනවා. වසර 4500ක් පමණ පැරණි සර්බියාවේ අයිස් තට්ටුවක තිබී සොයා ගන්නා ලද මැමත් අලියකුගේ ඇට කැබැල්ලකින් සහ හම් කැබැල්ලකින් ලබාගත් ඩී. එන්. ඒ. (DNA) අධ්‍යයනයකින් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිස එම නිගමනයට පැමිණ තිබේ. පර්යේෂකයන්ට අනුව සොයා ගන්නා ලද මැමත් අලියාගේ ඩී. එන්. ඒ. සහ වර්තමානයේ ජීවත් වන අලියකුගේ ඩී. එන්. ඒ. සංයෝග කිරීම මඟින් බිහිකර ගන්නා කලලයක් යොදා ගනිමින් මැමත් අලින් නැවත බිහිකිරීමට නියමිතය. වසර 2015දී ආරම්භ කරන ලද පර්යේෂණය සඳහා දැවැන්ත ශරීරවලින් යුත් අලි පහළොස් දෙනකු සහ සාමාන්‍ය ශරීරයන්ගෙන් යුත් අලි හතළිස් පස් දෙනකු අධ්‍යයන හා පර්යේෂණ සඳහා යොදා ගෙන ඇත. චර්ච්ට අනුව තවත් අවුරුදු දෙකකින් මැමත් අලින් මෙලොවට බිහිකිරීමේ හැකියාව ඇති බව පැවැසේ. කෙසේ වුවද හාවර්ඩ් පර්යේෂක කණ්ඩායම තවත් ගැටලුවකට මුහුණ පා ඇතැයි පැවසේ. ඒ මැමත් අලින් බිහිකිරීමෙන් අනතුරුව ඔවුන්ට සුදුසු පරිසරයක් මිහිපිට නොමැති වීමයි. ඒ අනුව මැමත් අලින...

ප්‍රකාශ විද්‍යුත් ආචරණය

Image
ක්ලාක් මැක්ස්වෙල්  විද්‍යාඥ යා  විසින් විද්‍යුත් චුම්බක තරංග පිලිබදව කරුණු රුසක් අනාවරණය කරන ලදී. පසුව හර්ට්ස්  විද්‍යාඥ යා  විසින් විද්‍යුත් චුම්බක තරංග ප්‍රායෝගිකව නිපදවන ලදී. එම පරීක්ෂණයේ අතුරු ඵලයක් වූයේ ප්‍රකාශවිද්‍යුත් ආචරණයයි . ප්‍රකාශවිද්‍යුත් ආචරණය පිළිබදව wilhelm holvak ,  විද්‍යාඥයෝ   පරීක්ෂණ සිදුකර ඇත. පිලිප් ලෙනාඩ්  විද්‍යාඥ යා  විසින් පහත කරුණු අනාවරණය කර ඇත. 1. මුදාහැරෙන ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය විකිරණවල ත්‍රීව්තාවය මත රදා නොපවති. 2. ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය විකිරණවල විකිරණ වල සංඛ්‍යාතය හා ඉලෙක්ට්‍රෝන මුදාහැරෙන පෘෂ්ටවල ස්වභාවය මත රදා පවතී. 3. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ත්‍රීව්තාවයට අනුලෝමව සමානුපාතවේ. මේ අනුව පිලිප්ලෙනාඩ් 1905දී භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය පිදුම් ලැබීය. ප්‍රකාශ විද්‍යුත් විමෝචන සංසිද්ධිය. විද්‍යුත් චුම්බක තරංග යම්ලේහ පෘෂ්ඨයක් මත පතිත වූවිට ලේහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදුවේ මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණයයි. 1. පතනය වන ආලේකයේ ත්‍රීව්තාවය කොතරම් වැඩි වුවද එහි සංඛ්‍යාතය කිසියම් නිශ්චිත අගයක්...

සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි.

Image
  මිනිස් හිසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ. එහි දී වෙනත් ශරීරයකට සම්පූර්ණ මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කෙරෙනු ඇත. මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි. මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි. සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ. මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ. ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත. මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් ...

තාප විකිරණය

Image
තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන්කිරීම තාප සංක්‍රාමණය යි. ඒ සදහා මාධ්‍යක සහභාගීත්වයක් අවශ්‍ය නොවේ නම් තාප සංක්‍රාමනය සිදුවන්නේ විකිරණය නම් ක්‍රියාවලිය මගින් විද්‍යත් චුම්බක විකිරණයක් වන අධෝරක්තකිරණ මගිනි. සන්නයනය හා සංවහනය සදහා මාධ්‍යක අංශු සහභාගීත්වයක් අවශ්‍යවේ. IR -> තරංග ආයාමය=  1 μm -1mm   රික්තයක්තුල වේගය= 3x10⁸ms⁻¹ සූර්ය නියතය= 1350J (ඒකක වර්ගඵලයකට ඒකක කාලයකදී පතනය වන සූර්ය ශක්තිය.) අධෝරක්තකිරණ වර්තනය, විවර්තනය, පරාවර්තනය, නිරෝධය වැනි ක්‍රියාවන්ට භාජනය වේ. කළු රළු පෘෂ්ඨ මගින් තාප විකිරණ වැඩි වශයෙන්  විමෝචනයද  මුළුමනින්ම අවශෝෂනයද කිරීමේ හැකියාව පවතී. එවිට ඒවා කළු පැහැයෙන් දිස්වේ. සිනිදු ඔපදමනලද සුදූ පෘෂ්ඨ මගින් තාප විකිරණ අඩු වශයෙන් විමෝචනයද  වැඩිවශයෙන් පරාවර්තනය කිරීමේ හැකියාව පවතී. බාහිර විද්‍යත්හෝ චුම්බක ක්ෂේත්‍ර මගින් තාපවිකීරණ වලට බලපෑමක් ඇති නොකරයි. පධාර්ථමය මාධ්‍ය (විශේෂයෙන්ම විකීරණයට පාරදෘශ්‍ය හා පාරභාෂක මාධ්‍යය) මගින් සංක්‍රාමනයේදී ශක්තිය සුළු වශයෙන් හානි වේ. තාප විකිරණ අනාවරකඃ Thermopite , Bolometer ,අන්තර්වායූ උෂ්ණත්වමානය නිදහස් අවකාශය(...