Posts

Showing posts from March, 2017

ප්‍රකාශ විද්‍යුත් ආචරණය

Image
ක්ලාක් මැක්ස්වෙල්  විද්‍යාඥ යා  විසින් විද්‍යුත් චුම්බක තරංග පිලිබදව කරුණු රුසක් අනාවරණය කරන ලදී. පසුව හර්ට්ස්  විද්‍යාඥ යා  විසින් විද්‍යුත් චුම්බක තරංග ප්‍රායෝගිකව නිපදවන ලදී. එම පරීක්ෂණයේ අතුරු ඵලයක් වූයේ ප්‍රකාශවිද්‍යුත් ආචරණයයි . ප්‍රකාශවිද්‍යුත් ආචරණය පිළිබදව wilhelm holvak ,  විද්‍යාඥයෝ   පරීක්ෂණ සිදුකර ඇත. පිලිප් ලෙනාඩ්  විද්‍යාඥ යා  විසින් පහත කරුණු අනාවරණය කර ඇත. 1. මුදාහැරෙන ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය විකිරණවල ත්‍රීව්තාවය මත රදා නොපවති. 2. ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය විකිරණවල විකිරණ වල සංඛ්‍යාතය හා ඉලෙක්ට්‍රෝන මුදාහැරෙන පෘෂ්ටවල ස්වභාවය මත රදා පවතී. 3. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ත්‍රීව්තාවයට අනුලෝමව සමානුපාතවේ. මේ අනුව පිලිප්ලෙනාඩ් 1905දී භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය පිදුම් ලැබීය. ප්‍රකාශ විද්‍යුත් විමෝචන සංසිද්ධිය. විද්‍යුත් චුම්බක තරංග යම්ලේහ පෘෂ්ඨයක් මත පතිත වූවිට ලේහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදුවේ මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණයයි. 1. පතනය වන ආලේකයේ ත්‍රීව්තාවය කොතරම් වැඩි වුවද එහි සංඛ්‍යාතය කිසියම් නිශ්චිත අගයක්...

සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි.

Image
  මිනිස් හිසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ. එහි දී වෙනත් ශරීරයකට සම්පූර්ණ මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කෙරෙනු ඇත. මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි. මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි. සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ. මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ. ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත. මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් ...

තාප විකිරණය

Image
තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන්කිරීම තාප සංක්‍රාමණය යි. ඒ සදහා මාධ්‍යක සහභාගීත්වයක් අවශ්‍ය නොවේ නම් තාප සංක්‍රාමනය සිදුවන්නේ විකිරණය නම් ක්‍රියාවලිය මගින් විද්‍යත් චුම්බක විකිරණයක් වන අධෝරක්තකිරණ මගිනි. සන්නයනය හා සංවහනය සදහා මාධ්‍යක අංශු සහභාගීත්වයක් අවශ්‍යවේ. IR -> තරංග ආයාමය=  1 μm -1mm   රික්තයක්තුල වේගය= 3x10⁸ms⁻¹ සූර්ය නියතය= 1350J (ඒකක වර්ගඵලයකට ඒකක කාලයකදී පතනය වන සූර්ය ශක්තිය.) අධෝරක්තකිරණ වර්තනය, විවර්තනය, පරාවර්තනය, නිරෝධය වැනි ක්‍රියාවන්ට භාජනය වේ. කළු රළු පෘෂ්ඨ මගින් තාප විකිරණ වැඩි වශයෙන්  විමෝචනයද  මුළුමනින්ම අවශෝෂනයද කිරීමේ හැකියාව පවතී. එවිට ඒවා කළු පැහැයෙන් දිස්වේ. සිනිදු ඔපදමනලද සුදූ පෘෂ්ඨ මගින් තාප විකිරණ අඩු වශයෙන් විමෝචනයද  වැඩිවශයෙන් පරාවර්තනය කිරීමේ හැකියාව පවතී. බාහිර විද්‍යත්හෝ චුම්බක ක්ෂේත්‍ර මගින් තාපවිකීරණ වලට බලපෑමක් ඇති නොකරයි. පධාර්ථමය මාධ්‍ය (විශේෂයෙන්ම විකීරණයට පාරදෘශ්‍ය හා පාරභාෂක මාධ්‍යය) මගින් සංක්‍රාමනයේදී ශක්තිය සුළු වශයෙන් හානි වේ. තාප විකිරණ අනාවරකඃ Thermopite , Bolometer ,අන්තර්වායූ උෂ්ණත්වමානය නිදහස් අවකාශය(...