Posts

Showing posts from December, 2011

ඉස්සර තිබු වේගය පරිගනකයේ දැන් නැද්ද? මෙන්න විස දුම

Image
කම්පියුටාර් එක ෆෝමැට් කරපු දින වල වේගය හොදින් තිබුනත්. දැන් එහි කාර්යක්ෂම තාවය නැති වී ඇත්නම් ඊට ප්‍රධාන වශයෙන් බලපෑ හැක්කේ virus,spyware,malware වැනි දෑ තැන්පත් වීමත්. හාඩ් ඩිස්ක් එකේ මතක ධාරිතාවය පිරිමට ලගනම්. එසේත් නැත්නම් registry  දෝශ ද ඊට බලපායි. මෙ වැනි දෝශනිරාකරනය කිරීමට විවිධ වර්ගයේ ඇති මෘදුකාංග අතරින් විශිෂ්ඨ මෘදුකාංගයක්ය කියතොත් වඩාත් නිවරදිය. මන්ද මේ සියලුම දෝශ නිරාකරනය පමනක්නොව මෙහි ඇති ටූල් බොක්ස් එක මගින් all-in-one PC Healthcare Service with anti-spyware, privacy protection, performance tune-ups, and system cleaning capabilities. This powerful and award-winning precision tool fixes stubborn errors, cleans out clutter, optimizes Internet and download speeds,වැනි දෑද තවත් බොහෝදේද පහසු කරන නිසාය. එහෙනම් ඉතිං බාලා බලල හොදනරක පවසලම යන්න. ආ තවදෙයක් කියන්න ඕන මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නෙමේ. බයවෙන්න එපා. මම කී එකත් උස්සගෙන ආවේ. හැබැයි මේ කී එක දානකොට ඔයාගේ නෙට් කොනෙක්ෂන් එක ඩිස්නේබල් කරන්න අමතක කරන්න එපා.!!!!! DFF7A-8204E-69ADE-0D5AA           ...

මේ Princesses ලගෙ සැබැ ජීවිතේ.

Image
                         Disney Princesses ලා කියනානේ කවුරු ගැනද කියලා දන්නව ඇතිනේ අපි පොඩිකාලේ ගොඩාාක් ආස කරපු චරිත නේ. දැන් ඉතිං ලොකු කස්ටිය නිසා ඒවයින් ටි කක් අපි ඈත් වෙලා . ඒ කාටුන් ලෝකෙන්ම නේද? ඒ ඒකාලෙනේ දැන් හරියන්නේ කාටූන් එක නෙවේ සැබෑ ජීවිතේනේ. මේ Princesses ලගෙ සැබැ ජීවිතේ.              

the real life gta vice city and othe games

Image
මේ ගේම්ස් ගහපු දවස් මතකද? මේ තියෙන්නේ ඒවයේ සැබෑ ජීවි කතන්දරය. හැබැයි ප්ලේකරන්න නම් බෑ බලා ඉන්නකෝ.. the real life gta vice city ජංජාලේ තිබිල හම්බ උනේ කවුරුත් මේ සිටී එක ගහන ඇතිනේ එහෙනම් බලාගන්නකෝ... Real Life Call of Duty  Mario: Game Over Battlefield 2 in real life!