Posts

Showing posts from February, 2012

සිංහලෙන් උපසිරස නිර්මානය කරමු - 2

Image
                                                මම ඔන්න සිංහලෙන් සබ්එක දාන පෝස්ට් එකේ 2වන කොටස ගෙනාවා. මම ඊයේ කියලා දීපු පෝස්ට් එකේ අන්තර් ගතය ගැන තමයි කඅද කියලා දෙන්න හිතුවේ. එහෙනම් වැඩිකතා නො සිනා කියලා වැඩ් පටන් ගමු. මම ඊයේ දීපු කෝඩ් එකේ උපසිරස යෙදිලා තියෙන හැටි පහල ටික කියවපුවාම ඔයාලට තේරෙයි! 1 00:00:00,001 --> 00:00:10,000 කොහොමද? 2 00:00:11,000 --> 00:00:15,000 ටෙස්ටිං1 3 00:00:16,000 --> 00:00:20,000 ටෙස්ටිං 2 4 00:00:21,000 --> 00:00:25,000 වැඩේ ඕකේ හැම දෙබසක්ම පටන් ගන්න කොට ඉහලම රූලේ තියෙන්නේ ඊට අදාල අනු අංකය.  මෙම 2වන රූලෙයි අනු අංකයට පහලින් ඇත්තේ දෙබස පෙන්වියයුතු වේලාව හා දෙබස පෙන්වා අවසන් වියයුතු වේලාවයි. පැයඃවිනාඩිඃතත්පරඃමිනිත්තු --> පැයඃවිනාඩිඃතත්පරඃමිනිත්තු ආරම්භක කාලය --> අවසන් වියයුතු කාලය තුන්වන රූලෙහි සදහන්කළයුතු වන්නේ පෙන් වියයුතු දෙබසයි. මෙය සිංහලෙන් ලියන්නේනම් යුනිකේත පරිවර්තක යොදාගත හැක.ඒ සදහා මෙතන ක්ලික් ...

Note pad මගින් සරලව සිංහලෙන් උපසිරස නිර්මානය කරමු.

Image
                                      කොහොමද යාලුවනේ ටික දවස කට පස්සේ බ්ලොග් එකේ ටිකක් වැදගත් වන පොස්ට් එකක් දාන්න හිතුවා. මම අද කියලා දෙන්න යන්නේ කඩ්ඩ නොදැන චිත්‍රපටි බලන කට්ටියට. සබ් එක හදාගන්නේ කොහොමද කියලා. මේක සදහා කිසිම මෘදුකාංගයක් වත් කිසිම පරිගණක භාෂාවක් වත් මම යොදාගන්නේ නෑ. යොදාගන්නේ මෙන්න මේ 3 විතරයි. 1. නොට් පෑඩ් එක. 2. යුනිකේත. 3. ඕනෑම වීඩියෝ එකක්.                            ඔයාලා ගේ පරිගණකයේ මේ වෙනකොට අනිවාර්යයෙන් යුනිකේත ස්ථාපනය කරල ඇති නැත්නම් මෙතනින් අරගන්න. හොදයි එහෙනම් සුභ නැකතින් අපි වැඩේ ආරම්බ කරමු. නොට් පැඩ් එකේ පහල තියෙන කෝඩ් එකටයිප් කරන්න. මේ කොඩ් එකේ අන්තර් ගතය පිළිබදව අපි පසුව කතාකරමු. 1 00:00:00,001 --> 00:00:10,000 කොහොමද? 2 00:00:11,000 --> 00:00:15,000 ටෙස්ටිං1 3 00:00:16,000 --> 00:00:20,000 ටෙස්ටිං 2 4 00:00:21,000 --> 00:00:25,000 වැඩේ ඕකේ  ඕක නොට් පෑඩ් එකේ ගහල නිකන් සේව් ක...

*.torrent නොබා torrent බාමු

Image
                                    torrent කියන්නේ මොකද්ද කියලා නොදන්න කෙනෙක් හොයාගන්න නැතිතරම් මම මේ නිසාම මෙතනදි ටොරන්ට් කියන්නේ මොකද්ද කියලා කියන්න යන්නේ නෑ. ඒත් ටොරන්ට් බාන ක්‍රමය අනුව ක්‍රම කිහිපයක් අනුගමනය කිරීම නිසි ආකාරයයි. eසේ නම්, 1. ටොරන්ට් අඩවියක් සොයා ඒ ඔස්සේ මාතෘකාවට අනුව ෆයිල් එකක් සොයා ගැනීම. 2. ඊට අදාල ටොරන්ට් ෆයිල්එක (.ටොරන්ට්)ලිපි ගොනුව බාගත කිරිම. 3. එය (U Torrrent , Bit Torrent) වැනි ටොරන්ට් බාගැනීමේ මෘදුකාංගයක් භාවිතාකොට එය බාගැනීම.                                  මෙහිදී අපට අවශ්‍යනම් (.Torrent File) ටොරන්ට් ගොනුව පරිගණකයට බෑමකින්තොරව බෑමේ කෘමයක් අපිට ටොරන්ට් බෑමේ මෘදුකාංග මගින් අපිට ලබාදීලා තියෙනවා. එහෙත් මම හිතන ආකාරයට අප බොහෝ දෙනෙක් මේ පිළිබදව දැනුවත් නැත . මේ ලිපියේදී ඒ පිළිබදව ඔබදැනුවත් කිරිම මාගේ අරමුණයි. හැමදාම C# ඉගෙනගෙනත් බෑනේ නේද?               ...