Note pad මගින් සරලව සිංහලෙන් උපසිරස නිර්මානය කරමු.

   
                                  කොහොමද යාලුවනේ ටික දවස කට පස්සේ බ්ලොග් එකේ ටිකක් වැදගත් වන පොස්ට් එකක් දාන්න හිතුවා. මම අද කියලා දෙන්න යන්නේ කඩ්ඩ නොදැන චිත්‍රපටි බලන කට්ටියට. සබ් එක හදාගන්නේ කොහොමද කියලා. මේක සදහා කිසිම මෘදුකාංගයක් වත් කිසිම පරිගණක භාෂාවක් වත් මම යොදාගන්නේ නෑ. යොදාගන්නේ මෙන්න මේ 3 විතරයි.

1. නොට් පෑඩ් එක.
2. යුනිකේත.
3. ඕනෑම වීඩියෝ එකක්.

                           ඔයාලා ගේ පරිගණකයේ මේ වෙනකොට අනිවාර්යයෙන් යුනිකේත ස්ථාපනය කරල ඇති නැත්නම් මෙතනින් අරගන්න. හොදයි එහෙනම් සුභ නැකතින් අපි වැඩේ ආරම්බ කරමු. නොට් පැඩ් එකේ පහල තියෙන කෝඩ් එකටයිප් කරන්න. මේ කොඩ් එකේ අන්තර් ගතය පිළිබදව අපි පසුව කතාකරමු.

1
00:00:00,001 --> 00:00:10,000
කොහොමද?

2
00:00:11,000 --> 00:00:15,000
ටෙස්ටිං1

3
00:00:16,000 --> 00:00:20,000
ටෙස්ටිං 2

4
00:00:21,000 --> 00:00:25,000
වැඩේ ඕකේ

 ඕක නොට් පෑඩ් එකේ ගහල නිකන් සේව් කරන්න එපා! පහල පියවර අනුගමනය කරන්න.

(1) Ctrl+s ඔබපුවාම සෙව් කරනාන ඕනි තැන විදිහට ඩෙස්ටොපේ දීලා.
 File name  වලට any name.srt  කියලා දෙන්න.
Save type වලට All Files දෙන්න.
Encoding වලට Unicode දෙන්න.
පහල විදිහට,


දැං ඩෙස්ක්ටොපේට මේවිදිහේ උප සිරස ගොනුවක් ලැබේවි.මේ තමයි උපසිරස ගොනුව හදලා ඉවරයි මම කලින් කියාපු වීඩියො පයිල් එක විවෘත කරලා ඒකට මේ උපසිරස ගොනුව (drag/drop) කරලා දාපුවාම වැඩකරනවා. ආ තවදෙයක් මේකVLC media player එකට නම් වැඩ නැතෝ.. මම කලින් කිව්වා වගේ මේ කෝඩ්වල අන්තර්ගතය පිළිබද අපි මීලග ලිපියෙන් කතා කරමු. එහෙනම් අපි ගියෝ.



Comments

Popular posts from this blog

ෆොටෝ නොමිලේ up load කරමු.

DP EDUCATION TUTES physics Unite 02 mechanics tutes full