Posts

Showing posts from January, 2012

C# ඉගෙන ගනිමු 06: checkbox යොදා ගන්නේ මෙහෙමයි!

Image
අද මම කියලා දෙන්නන හිතුවේ checkbox එකක් යොදාගෙන සකසන්න පුලුවන් කුඩා නිර්මානයක් ගැන මේකේදී මම යොදාගන්නේ බට්න් එකක් එහෙත් ඔයාලාට කැමති පරිදි මේ සදහා වෙනත් ටුල් එකක්ද යොදාගත හැකිය. එසේ නම් අද වැඩේ පට්ටාන් ගමු.     1. මුලින්ම form එක මතට button 1,checkbox 1 දාගන්න පහල විදිහට. 2. දැන් අපිට අවශ්‍ය චෙක්බොක්ස් එක සිලෙක්ට් වෙලා තියෙද්දී බට්න්එක enable වෙන්න හදන්න. ඒකියන්නේ අපිට කෝඩ් එකක් ලියන්න වෙනවා බට්න් එකටත් චෙක්බොක්ස් එකටත් පිටතින්. මේ පහල තියෙන කෝඩ්එක තමයි දාන්න තියෙන්නේ. private void Do_checked() { button1.Enabled = checkBox1.Checked; } අපි මේ උඩතියෙන කෝඩ් එක දාන්න ඕන             public partial class Form1 : Form {             කියෙන කෝඩ් එකට පහලින්. තේරුනේ නැත්නම් මේ ඉමේජ් එකෙන් වත් තේරුම් ගන්න.   3. දැන් checkbox එකට පහල කෝඩ් එක දාන්න. Do_checked();  දැන් debug කලොත් ඔයාලට පෙනේවී checkbox එක select කලාම බට්න් එක enable වෙනවා.checkbox එක unchecked කලාම බට්න්  එක disable වෙනවා.  ඒත් form එක ලෝඩ්...

C# ඉගෙන ගනිමු 05: Radio Button එක්කර ගමු.

Image
                                                                      මම අද කියලා දෙන්න යන්නේ Radio button එක යොදලා හදාගන්න පුලුවන් සරල වැඩසටහනක් මේකෙදී ඔයාලාට Radio එකේ ක්‍රියාකාරීත්වය ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. මම නම් මේ C# ගැන කප් ගහපු විශාරදයෙක් නම් නොවන වග කලිනුත් කියලා ඇතිනේ ඒක නිසා මම මගේ භාෂාවෙන් ඔයාලට තේරෙන්න කියලා දෙන්නම්කෝ... windows application  කට radio button 2 කුයි picture box 2 කුයි දාගන්න පහල විදිහට. දැන් පහල තියෙන පිංතුරේ විදිහට picture box 1 (No 1) select කරලා properties window එකේ image (No 2) කියන එක ක්ලිකරන්න.  එවිට Select Resource කියන Dialog box එක එයි.Local Resource  යටතේ ඇති Import මගින් පරිගණකය තුළ ඇති picture එකක් ලබාගෙන Ok (No 4) කරන්න. පහල විදිහට කැමති පිංතුරයක් දෙවන picture box eka කටත් දෙන්න. දැන් form,radiobutton1,radiobutton2 කියන ඒවයේ text වෙන...

C# ඉගෙන ගනිමු 04: Media Player එකක් හදමුද?

Image
            කලින් post කියෙව්ව නම් ඒවයේ දැනුමත් එක් කරගෙන මේ කෙදි මීඩියා ප්ලෙයරයක් සැලසුම් කරන හැටි තමයි කියලා දෙන්නේ. වැඩේ අමාරු කියලා හිතන්න එපා ලේසියි. මේකෙදී කෝඩ් 1ක් විතරයි අපිට ටයිප් කරන්න තියෙන්නේ. පුදුමයි නේද? එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.   < මම ඔන්න  windows application එකක් අර ගෙන Media pot කියලා නමක් දැම්මා.     < tool box එකේ රයිට් ක්ලික් කරලා choose items එකට යන්න.   <  choose items dialog box එක එන්න සමහර විට විනාඩියක් විතර ඉවසන් ඉන්න වෙයි. එතනින් COM components ටැබ් එකේ Windows media player එකියන ස්තානය tick කරන්න. ටික් කරලා තියෙනවනම් ආයෙත් ටික් කරන එකේ තේරුමක්නෑ. කොහොම හරි පිංතුරේ තියෙන විදිහට හරි ලකුණ දාගන්න. choose items dialog box එක ok කරන්න.    < මීලගට ඔයාලගේ tool box එකට අපි add කරපු item එක ඇවිත් ඇති. ඒක සිලෙක්ට් කරලා එකේ පිංතුරේ විදිහට එක Form එකට ගන්න.   < දැන් ටුල් box එකෙන් open dialog කියන item එක click කරන්න..   < මේ විදිහට බට්න් එකකුත් දාගෙන ඒ බට්න් එක තුළට ම...

ගන්න දේ ප්‍රමානය දැනගෙන ගන්න : usage meter

Image
නෙට් එකේ කාගෙන බෑමේ තරම  මේ දවස් ටිකේම C# ගැන දාපු නිසා මේ පෝස්ට් එක ටිකක් වෙනස් මාතෘකාවකට ලියන්න හිතුනා. අපි ඉතිං (අපි කිව්වට සමහරු :D ) computer එක ළග වාඩි උනාම ආයේ ඉතිං කන්න තියා වැසිකිළියට යන්නන වත් නැගිටින්න කම්මැලීනේ. ඒ වාඩිවෙලා ඉන්න වෙලාව ගත්තොත් නිතරම වගේ නෙට් එකේම එල්ලිලා (එක්කෝ මොන මගුලක් හරි බානවා) එheම ඉදලා මාසේ අන්තිමට ටෙලිෆෝන් බිල දැක්කාම දෙලාව රත්වෙනවනේ. ඉතිං යාලුවනේ මට නියම usage meter එකක් හම්බඋනා. මේකෙන් පුලුවන් අපි කොච්චර , සතියට , මාසෙට , දවසට කොච්චර download or upload කරනවද කියලා දැනගන්න. ඒවිතරක් නෙවේ me user acco එකේ වගේම අනිත් user account වල විස්තරත් දැනගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නිසා තවත් වාසී එච්චර ලොකුනැති නිසා තවත් පහසුයි. පහල පිංතුරයි ලින්ක් එකකයි ඇති ..... Download here          

c# ඉගෙන ගනිමු 03: beep යොදාගනිමු

Image
මම ඊයේ කියලා දුන්න වැඩේ අත්හදා බැලුවනම්. අද  Beep  එක ගැන ටිකක් කියලා දෙන්න හිදුවා. මුලින්ම WindowsFormsApplication  එකක් අරගන්න.ඒකට බට්න් එකක්ද අරගන්න. ඕනනම් button එකෙයි form එකෙයි text වෙනස් කරන්න properties window එකෙන්. properties window එක පේන්න නැත්නම් Menu bar>View ගිහින්   properties window ක්ලික් කරන්න. එතකොට පහල විදිහට පෙනෙයි. මම ඔන්න form එකේ icon එකයි background image එකයි වෙනස්කළා.එතකොට මාර ගති නේද? දැන් බට්න් එක ඩබල් ක්ලික් කරලා ඒතුල මේ කෝඩ් එක ගහන්න. Console.Beep(1000, 300); දැන් ඔයාගේකී බෝඩ් එකේ F5 බොත්තම ඔබපුවාම Debug වෙනවා.Debug කියන්නේ පරීක්ෂා කරනවා කියන එකයි. ඔයාගේ application එක වෙනමම වින්ඩෝවක ඕපන් වෙයි. බට්න් එක ක්ලි ක් කළාම බීප් සවුන්ඩ් එක ඔන්වෙයි. වැඩේ වැරදී කියනවනම් කොතන හරි අප්සැට් එකක් ගිහින් ආයේ චෙක්කොරල බලන්න. එහෙනම් මේ කෝඩ් එක දිහා හොදට බලන්න. Console.Beep( 1000, 300 ); උඩ රතු කරලා තියෙන තැන"," ක් දාලා ඉලක්කම් ","ට දෙපැත්තෙන් නුත් ලියලා තියෙනවා. ඒ ඇයි කියලා පහල උදාහරණය දැක්කාම තේරෙයි. Console.Beep(37 සිට 32767 දක්වා ඕනෑම ශබ්ද සංඛ...

visual c# සරලව ඉගෙන ගනිමු 02 : පොඩි නිර්මානයක් කරමු

Image
මම අද කියලා දෙන්නම් අලුතින් පොඩි වැඩ සටහනක් කරන විදිහ. මුලින්ම මම පෙර කියලා දීපු විදිහට new windows project එකක් අරගෙන tool box එකෙන් button එකකුත් forum එකට දාගන්න පහල විදිහට   දැන් දකුණු පැත්තේ පහලට වෙන්න properties කියන window එක ඇති.එතනින් text කියන තැනට කැමති නමක් දෙන්න. ඒනම බට්න් එකේ පෙනෙයි. පහල විදිහට.හැබැයි මේ  properties window එකට යන්නඕන බොත්තම select කරල තියෙද්දී.  මේ විදිහට ඕනම tool එකක් select කරලා text වෙනස් කරන්න පුලුවන්.  දැන් වැඩේ හරියට තේරුණා නම් ඔය බට්න් එක උඩ double click කරන්න.එතකොට මෙහෙම කෝඩ් එකක් එයි. ඔය කෝඩ්එක තුල කර්සරේ "{" "}" කියන පියන් දෙක මැද්දට ගිහිං තියෙනවා. මෙන්න මේ පියන්දෙක ඇතුලේ තමයි. අපිට ඕන කෝඩ් එක සිංහලෙන් කිව්වොත් කේත ටික ලියන්නේ. දැන් තේරුනාද කර්සරේ ඒ "{" "}" පියන් දෙක මැද්දට ගියේඇයි කියලා? මේ විදිහට tool box එකේ තියෙන tool ඩබල් ක්ලික් කරපුවාම ඒ ඒ ටුල් වලට යයිති කෝඩ් එක ඇතුලු කරන ස්ථානයට ලේසියෙන්ම යන්න පුලුවන්. දැං ඔතන තියෙන "{" "}" පියන් දෙකෙන් එකක් මම delete කරනවා. එතකොට පහල තියෙන ...