සිංහලෙන් උපසිරස නිර්මානය කරමු - 2

                                               


මම ඔන්න සිංහලෙන් සබ්එක දාන පෝස්ට් එකේ 2වන කොටස ගෙනාවා. මම ඊයේ කියලා දීපු පෝස්ට් එකේ අන්තර් ගතය ගැන තමයි කඅද කියලා දෙන්න හිතුවේ. එහෙනම් වැඩිකතා නො සිනා කියලා වැඩ් පටන් ගමු.

මම ඊයේ දීපු කෝඩ් එකේ උපසිරස යෙදිලා තියෙන හැටි පහල ටික කියවපුවාම ඔයාලට තේරෙයි!


1
00:00:00,001 --> 00:00:10,000
කොහොමද?

2
00:00:11,000 --> 00:00:15,000
ටෙස්ටිං1

3
00:00:16,000 --> 00:00:20,000
ටෙස්ටිං 2

4
00:00:21,000 --> 00:00:25,000
වැඩේ ඕකේ

හැම දෙබසක්ම පටන් ගන්න කොට ඉහලම රූලේ තියෙන්නේ ඊට අදාල අනු අංකය. 
මෙම 2වන රූලෙයි අනු අංකයට පහලින් ඇත්තේ දෙබස පෙන්වියයුතු වේලාව හා දෙබස පෙන්වා අවසන් වියයුතු වේලාවයි.
පැයඃවිනාඩිඃතත්පරඃමිනිත්තු --> පැයඃවිනාඩිඃතත්පරඃමිනිත්තු
ආරම්භක කාලය --> අවසන් වියයුතු කාලය
තුන්වන රූලෙහි සදහන්කළයුතු වන්නේ පෙන් වියයුතු දෙබසයි. මෙය සිංහලෙන් ලියන්නේනම් යුනිකේත පරිවර්තක යොදාගත හැක.ඒ සදහා මෙතන ක්ලික් කරන්න.

                                      මම හිතනවා ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් උගත් දෙයින් අලුත් දෙයක් කරන්න කාටත් ප්‍රයොජනවත් දෙයක්. එහෙනම් මම ගියා.

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser