website එකකට slideshow එකක්



වෙබ්සයිට් බ්ලොග් එකකට ස්යිඩ් ෂෝ එකක් සාදා දෙන වෙබ් සයිට් එකක් තමයි slideful.com කියන්නෙ. මේකෙන් ම හොස්ටින්ග් එකත් නොමිලේම ගන්න පුලුවන්. නැත්නම් ෆයිල් ටික උනත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. නොමිලේ තමයි මේ පහසුකම දෙන්නෙ.
slideful.com

Comments

Popular posts from this blog

ෆොටෝ නොමිලේ up load කරමු.

DP EDUCATION TUTES physics Unite 02 mechanics tutes full