වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයක සාධක
a 2 -b 2 = (a-b)(a+b) වර්ග 2ක අන්තරයේ ප්‍රකාශන යේ සාධක වූවත් a 2 +b 2 වර්ග 2ක ඓක්‍යයේ ප්‍රකාශන යේ සාධක තවමත් සොයාගෙන නැත. කිසිවිටෙක a 2 -b 2 = (a-b) 2 හෝ a 2 +b 2 =(a+b) 2 වන්නේ නැත. (a+b) 2 , (a-b) 2 හි ප්‍රසාරණය පිළිබද ද්විපද ප්‍රකාශන කොටසේ කතා කලෙමු. වර්ග දෙකක අත්තරයේ ප්‍රකාශනයකට උදාහරණ., a 2 -b 2 = (a-b)(a+b) 1. x 2 -y 2 = (x-y)(x+y) 2. q 2 -1 = (q-1)(q+1) 1 2 =1බැවින ් 3. (y-1) 2 -v 2 = {(y-1)-v}{ (y-1)+v } = ( y-1-v )( y-1+v ) වරහන් ඉවත් කළවිට 4. 5 2 y 2 -4 2 = (5y-4)(5y+4) 5. 5 2 -2 2 x 2 =(5-2x)(5+2x) 6. 2 3 -2a පොදු සාධක ගැනීම =2(2 2 -a 2 ) =2(2-a)(2+a) 8. 5ab-4ab 3 +3ab-4ab =4ab-4ab 3 =4ab(1-b 2 ) =4ab(1 2 -b 2 ) =4ab(1-b)(1+b) 9. 5b 2 -50 =5(b 2 -5 2 ) =5(b-5)(b+5) 10. 81-(x-y) 2 = 9 2 - (x-y) 2 = {9-(x-y)}{9-(x+y)} = (9-x+y)(9-x-y)