Video Download තියෙන හොදම ක්‍රම ටික
හුගක් අයට තියෙන ලොකුම ප්‍රස්නෙ මේකයි. අපි බලමු ජංජාලෙ තියෙන වීඩියො files බාගන්න තියෙන හොදම ක්‍රම ටික මොනවද කියලා. 1. Using Download manager Software. 2. Using video downloading sites. Internet download manager ( IDM ) අන්තර්ජාලයෙන ෆයිල්ස් බාන ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. IDM මෘදුකාංගය මගින් FLV,MP4,Mp3,Wmv,exe,Zip..... වගේ ඕනෑම file/video/audio Format එකක් download කරගැනීමට පාවිච්චි කරන්න පුලුවන්. පහල ලින්ක් එකෙන් එයාලගෙ Official website එකට ගිහින් බාගන්න. එහෙම නැත්නම් මෙතනින් One Click එකෙන් බාගnන. install කරලා ඔයාගේ වෙබ් බ්‍රව්සරය පාවිච්චිකරලා වීඩියො එකක් දිගෑරගන්න .. එතකොට පහල වගේ අයිකන් එකක් පෙනෙයි මේක උඩ කොටලා ලේසියෙන් වීඩියො එකක් බාගන්න පුලුවන්. මේ අයිකන් එක පේන්නෙ නැත්නම් ..:: Step 1::.. Go: Options > tick your webrowser ..::Step 2::.. ..::step 3::.. හරි ඔය පියවර 3න හරියට කළානම් එක සුපිරියට වැඩ. ඒත් වැඩ නැත්නම් කියන්න. මේ එකේ ක්‍රැක් එක දුන්නෙ නෑ කියල ඔන්න බනින්න නම් එපා ඒක මෙතනින් බාගන්න කෝ.. ... ::: IDM Keygen Here :::. .. Keygen by (www.LearnHackz.blogspo...