සිප්සල (නොදන්න දේ තේරෙන්න ඉගෙන ගන්න!)




                            ඉතින් යාලුවනේ ටික කාලෙකට පස්සේ මගේ බ්ලොග් එක මතක්උනා ඉතින් මට කල්පනා උනා බ්ලොග් එකට අලුත් කෑල්ලක් එකතු කරන්න. මේ බ්ලොග් එකේ මම දන්න කියන හුගක්දේ ඇතුලත් කරල තියෙනවා.. හැබැයි ඒ ඉතින් ඉන්ටර්නෙට්,ගේම්ස්, සොෆ්ට්වෙයා අනම් මනං ගොඩක්නේ ඒත් .. සිරාවට මම ඉන්නෙ 10වසරෙ (දැන් කට්ටිය මට අනං මනං කියන්න එපා!) මේ අවුරුදු 2කේ ඒකියන්නේ මම 11 ශ්‍රේණියට යනකල් මම ඉගෙන ගන්න විද්‍යාව, සහ ගණිතය කියන විෂයන් 2ක මම මේ බ්ලොග් එකේ මම දන්න විදිහට ඔයාලට තේරෙන්න මම දාන්න තීරණය කළා.. මම මේ ගැන විශාරදයෙක් නොවන නිසාත් යම් වැරදි ඇත්නම් දැනුවත් කරනලෙසත් එසේ වැරදි ඇත්නම් එවලෙම ඒවා නිවැරදි කරන බවත්ට මම සැදි පැහැදී ඉන්නවා.. ඒත් මේවයෙ හුගක් කරුණු නිවැරදි ලෙස යොදාගන්න මම උපරිමයෙන් උත්සහ කරනවා.. එහෙනම් මම ඔන්න වැඩේ පට්ටාන් ගත්තාා..

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser