සීරැනු දත්ත කොපි කරමු

 බොහෝ කාලයක් පාවිච්චිකන ලද Floppy, CD/DVD, Digital Media, Zip Disk, Flash Drive, HDD තුල ඇති දත්ත
පරිගණකයට පිටපත් කිරිමට නොහැකි වන අවස්තා වලට අපට මුහුන දිමට සිදුවනු ඇත.

එවැනි අවස්තා වලදි මෙම Software එක මගින් එක කාර්ක ඉතා පහසුවෙන් කර ගැනිමට හැක.
Pen drives ,Hard disk ,Floppy disk වැනි දේවල් වලින් corrupt හා lost වුනු පිටපත් කිරීමට හැකියව ලබාදී ඇත

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser