ebay වලටත් වඩා ලාබෙට බඩු ගන්න.

                                    අපි කවුරුත් දන්න තැනක්නේ ebay කියන්නේ! අපි හිතා ගෙන ඉන්නේ මීට වඩා අඩු ගානට බඩුදෙන පොට් එකක් නෑ කියලනේ! මේ ඊටත් වඩා ලාබෙට බඩුදෙනපොට් එකක් මේකේ නම buy incoins ඔක්කොම ebay එකේ නම් ප්‍රවාහනයට කියලා 2.50$ විතර සාමාන්‍යයෙන් අයකරනවනේ ඒත් මේකේ free shipping  නොමිලේ ප්‍රවාහන සේවය ඒ මුදලින් මේකේ වෙන භාණ්ඩයක් ගත්තහැකි. අනිත් එක මේකේ තියෙන ඔක්කෝම Chinese  බඩු අලුත් ඒවා එහෙම ලාබෙට තියෙනවා. මේ බොරු නෙවේ බඩු ගෙදරටම එවනවා. හොදට පැක් කරල හෙම තමා එවන්නේ!



                                    දැක්කනේ බොරුවක් නෙවේ කියල විශ්වාසයි නම් දැන්ම යන්න. ආ තවදේ වල් තියෙනවා ඊබේ වල වල වගේ දාගෙන රෙජිස්ටර් වෙන්න ඕනි නෑ.( පළවෙනි පාර බඩු ගත්තාම ලිපිනේ එවෙලෙම දෙන්න වෙනවා ඊට පස්සේ ප්‍රශ්නයක්නැ) ගියා ඕනි එක හෙව්වා ඇනවුම්කළා සතියෙන් දෙකෙන් ආවා.

                               

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser