Need for Speed Hot Pursuit

   මේ දවස් වල විභාගෙත් අවසන් උනාම මට අලුත් පිස්සුවක් හැඩුනා මොද්ද මේ පිස්සුව කියල අද මාතෘකාව දැක්ක ගමන් තේනෙවනෙ පිස්සුහැදෙන නීඩ් ෆෝ ස්පීඩ් අද පෝස්ට් එකක් දාලා ඒක ඕගොල්ලන්ටත් බෝකරන්න කියල හිතුවෙ මේතියෙන්නෙ නීඩ් ෆෝ ස්පීඩ් අලුත් ගේම් එකට මම වගේම ඔයාලත් කැමති වෙයි කියල හිතලම තමා මේ ලින්ක් එක ගෙනාවෙ සීඩීස් 20 කට වඩා තියෙන හින්දා මගදි අර්බුද එන්නෑ 7 ජීබි හින් දා පැයගානක් බෑව හැකි. හු ගක් අය ලස්සන ගෙම් එකක් කියන හින්දා ලස්සන ඇති. මාත් රස කර කර කිව්වට දැන් බාන්න පට්ටාන් ගත්ත විතරයි. මගදි අර්බුද එනේකක් නෑ කියල හිතෙනවා එහෙනම් මම ගියා ටොරෙන්ට් දෙයියාගෙම පිහිටයි!!!
 

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser