කවුද ඔන්ලයින් ගැජට් eka


                                                                                     
                ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ගිය දවස් වල පෝස් දාන්න බැරිඋනාට sorry වෙන්න ඕනි. පෝස්ට් දාන්න බැරිඋන එකට නම් හෙතුව විභාගේ තමා හම්මෝ මුලින්ම තිබ්බෙ ඉතිහාසය මෙලෝ සංසාරයක් මතක තියෙන් නෑ කොහෙද ඉතින් දැන් ඉස්සෙල්ලට වඩා කෑලිදාලා මේවා අමාරු කරලා ඉස්සර 7,8 දීපු ඒවා දැන් 6 දි දෙනවා ඉස්සර 10,11 දීපුවා දැන් 9 දී දෙනවා ඒක එක අත කින් හොද පැත්තකුත් තියෙනවා අපේ අක්කලා පරන විෂය නිර්දේෂයට තමා ඉගෙනගෙන යින්නේ අපි අලුත් එකට ඉගන ගත්තු හින්දදෝ මංදා මම අක්ක තරම් මෝඩ නෑ හි.ක්.. විභාගේ ගැන කියෝ කියෝ ඉදල හරියනවයැ අද මොකක් හරි ගැජමැට්ටිසික් එකක් කීයන්න එපායැ,

                                 හොදයි අද කියන්නම්කෝ අපේ බ්ලොග් එකට ගැජමැටිසික් එකක් ඕගොල්ලෝ සමහර බ්ලොග් වලට යනකොට දැකල ඇති මේවගේ බ්ලොග් එකේ ඔන් ලයින් ඉන්න යාලුවොයි ආපු ගියපු යාලුවො ඉන්න ගැජට් එකක් මේක සෙට් කරගන්නේ මෙහෙමයි මුලින්ම මෙතනින් මේගොල්ලන්ගේ සයිට්එකට යන්න. එතනට ගිහින් කැමති විදිහට කැමති පාටට ගැජට් එක හදාගෙන java html එකක් විදිහට සෙට් එරගන්න.
    





Comments

Popular posts from this blog

ෆොටෝ නොමිලේ up load කරමු.

DP EDUCATION TUTES physics Unite 02 mechanics tutes full