ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ගිය දවස් වල පෝස් දාන්න බැරිඋනාට sorry වෙන්න ඕනි. පෝස්ට් දාන්න බැරිඋන එකට නම් හෙතුව විභාගේ තමා හම්මෝ මුලින්ම තිබ්බෙ ඉතිහාසය මෙලෝ සංසාරයක් මතක තියෙන් නෑ කොහෙද ඉතින් දැන් ඉස්සෙල්ලට වඩා කෑලිදාලා මේවා අමාරු කරලා ඉස්සර 7,8 දීපු ඒවා දැන් 6 දි දෙනවා ඉස්සර 10,11 දීපුවා දැන් 9 දී දෙනවා ඒක එක අත කින් හොද පැත්තකුත් තියෙනවා අපේ අක්කලා පරන විෂය නිර්දේෂයට තමා ඉගෙනගෙන යින්නේ අපි අලුත් එකට ඉගන ගත්තු හින්දදෝ මංදා මම අක්ක තරම් මෝඩ නෑ හි.ක්.. විභාගේ ගැන කියෝ කියෝ ඉදල හරියනවයැ අද මොකක් හරි ගැජමැට්ටිසික් එකක් කීයන්න එපායැ, ...