Posts

Showing posts from 2010

සුභ නව වසරක් ඔබ සැමට!

Image
  ඉතින් අද දවසේ විසේසත්වෙ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ අද ඇවිල්ලා 2011-1-1 නේ... හැමෝටම ඉතිං සිතු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා! කියල යන්න තමයි ආවේ. ඒ නම් අපි ගිහින් එන් නම් .>>>> 

blog එකට වැඩ කෑලි

Image
                                          මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් එකට සෙට් කරන්න වැඩ කෑල්ලක් . මේවගේ වැඩ කෑල්ලක් දාලා තමන්ගේ බ්ලොග් කට්ට ලස්සන කර ගන්න . කව්ද අකමැති . මේ මොකද්ද කියල තාම මම කිව්වේ නෑනේ . මේ ගුගල් මැප්ස් අපේ බ්ලොග් එකට දානවිදිහ . මුලින්ම Design කියන එක ටයන්න Add a Gadget කියන එකට කොටන්න . HTML/JavaScript එකක් ලබාගන්න . Title එකට කැමති නමක් දෙන්න Content එකේ මේ ටික කොටන්න . <iframe frameborder="0" width="600" height="400" scrolling="no" src="http://www.mapmyplace.com/direct.php">Please update your browser</iframe> හරි දැන් save කරල බ්ලොග්එකට gohing බලන්න . gohing විතරක් මදි නගරයක් හොයල බලන්න . <p>Please update your browser</p>

Need for Speed Hot Pursuit

Image
   මේ දවස් වල විභාගෙත් අවසන් උනාම මට අලුත් පිස්සුවක් හැඩුනා මොද්ද මේ පිස්සුව කියල අද මාතෘකාව දැක්ක ගමන් තේනෙවනෙ පිස්සුහැදෙන නීඩ් ෆෝ ස්පීඩ් අද පෝස්ට් එකක් දාලා ඒක ඕගොල්ලන්ටත් බෝකරන්න කියල හිතුවෙ මේතියෙන්නෙ නීඩ් ෆෝ ස්පීඩ් අලුත් ගේම් එකට මම වගේම ඔයාලත් කැමති වෙයි කියල හිතලම තමා මේ ලින්ක් එක ගෙනාවෙ සීඩීස් 20 කට වඩා තියෙන හින්දා මගදි අර්බුද එන්නෑ 7 ජීබි හින් දා පැයගානක් බෑව හැකි. හු ගක් අය ලස්සන ගෙම් එකක් කියන හින්දා ලස්සන ඇති. මාත් රස කර කර කිව්වට දැන් බාන්න පට්ටාන් ගත්ත විතරයි. මගදි අර්බුද එනේකක් නෑ කියල හිතෙනවා එහෙනම් මම ගියා ටොරෙන්ට් දෙයියාගෙම පිහිටයි!!!       

කවුද ඔන්ලයින් ගැජට් eka

Image
                                                                                                      ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ගිය දවස් වල පෝස් දාන්න බැරිඋනාට sorry වෙන්න ඕනි. පෝස්ට් දාන්න බැරිඋන එකට නම් හෙතුව විභාගේ තමා හම්මෝ මුලින්ම තිබ්බෙ ඉතිහාසය මෙලෝ සංසාරයක් මතක තියෙන් නෑ කොහෙද ඉතින් දැන් ඉස්සෙල්ලට වඩා කෑලිදාලා මේවා අමාරු කරලා ඉස්සර 7,8 දීපු ඒවා දැන් 6 දි දෙනවා ඉස්සර 10,11 දීපුවා දැන් 9 දී දෙනවා ඒක එක අත කින් හොද පැත්තකුත් තියෙනවා අපේ අක්කලා පරන විෂය නිර්දේෂයට තමා ඉගෙනගෙන යින්නේ අපි අලුත් එකට ඉගන ගත්තු හින්දදෝ මංදා මම අක්ක තරම් මෝඩ නෑ හි.ක්.. විභාගේ ගැන කියෝ කියෝ ඉදල හරියනවයැ අද මොකක් හරි ගැජමැට්ටිසික් එකක් කීයන්න එපායැ,                             ...

video accelerator

Image
                                                                              නෙට් එකේ වීඩියෝ අඩු නෙට් වේගයකදී බලද්දී ලෝඩ් වෙන්නේ හෙමින් මේ පූරස්නෙට හරියන ගැජමැටික් එකක් මට හම්බ උනා කියන්නේ මේකට මේක ස්තාපිතකරල වීඩියෝ එහෙම බලත්දී ඇක්සි ලේටරේ පෑගෙනවා කැමතිනම් මෙතනට කොටල මේගොල්ලන් ගෙ නිල අඩවියට යන්න.                                  

ෆොටෝ නොමිලේ up load කරමු.

ඔන්න අද ගේන්න දෙයක් නැති හින්දමයි මේක ගෙනාවෙ. අපිට වීඩියෝ,ඕඩියෝ,ඉමේජ් වගෝ දේවල් අන්තර්ජාල ගත කරන්නට මේවා අප් ලෝඩ් කරන්න සිdhuවෙනවා මෙසේ නොමිලේ අප පරිගනකයේ ඇති පින්තුර අප්ලෝඩ් කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ. http://imageshack.us/ http://www.imageupload.org/ http://www.freeimagehosting.net/upload.php  http://tinypic.com/  http://imagenic.net/  http://photobucket.com/   http://www.imagevenue.com/ http://uploadgeek.com/  http://www.imagehost.org/  http://www.postimage.org/ 

අපේ බ්ලොග් එකට මුදල් පර්වර්තකයක්

Image
                                                                           එහෙ නම් ආයෙ කියන්න දෙයක් නෑනෙ මාතෘකාව දැක්කම තේරෙනවනෙ අද මම මොකද්ද ගනල්ල තියෙන්නෙ කියල අපිට නිතරම අවශ්‍යවන ගැජට් කෑල්ලක් මේ කැජට් එක ගන්න මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනිනැ නොමිලේ තමයි දෙන්නේ දකුණුපැත් තේ මම නම් ඕක සෙට් කරගත්තා ඕගොල්ලන්න ඕනි නම් මේකේ පාට සයිස් එක වෙනස් කරල හෙම අරන් සෙට්කරල බලන්නකෝ ආ.. තව එකක් අමතක උනා මේක බ්ලොග් එකට සෙට් කරන්නම ඕනිනෑ වැඩ කරන්න.                                                                                               ...