Social Comment box එකක් Blog + Website

Blog එකකට හෝ website එකකට අත්‍යාවශ්‍ය අන්ගයක් වන්නේ Commentbox එකයි. ඒත් සාම්ප්‍රදායික bloger,wordpress හෝ other comment box එකකින් අපිට සෑහීමකට පත්වෙන්න නම් බෑ. මොකද දැන්තියෙන facebook,google+,yahoo,twitter මේ හැම වැඩකෑල්ලකටම හරියන comment box  එකක් වෙන්න ඕන. site එකට වගේම comment එක දාන කෙනාටත් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්න ඕන . මේ හැමදේකින්ම සපිරි  comment box එකක් තමයිDisqus  කියන්නේ මේක භාවිතයෙන් FBlike tweet google+ එහෙම දාන්නත් share කරන්නත් පහසුයි. website,blog මේ ඕන එකකට පහසුවෙන් සෙට් කරගන්ණ පුලුවනි.

disqus.com

Comments

Popular posts from this blog

ෆොටෝ නොමිලේ up load කරමු.

DP EDUCATION TUTES physics Unite 02 mechanics tutes full