භාග
රාශියක් සමාන කොටස් ගණනකට බෙදා ගන්වූ ප්‍රමාණය භාගයක් වේ. අදුරු කළ භාගය 3/8 ඉතිරි භාගය 5/8 1.නියම භාග (හරය > ලවය) 2. විෂම භාග (ලවය > හරය) 2. ඒකක භාග ( ලවය = 1) 3. මිශ්‍ර භාග 4. විෂම භාග මිශ්‍ර භාග බවට පත් කිරීම. 5. මිශ්‍ර භාග විෂම භාග බවට පත්කිරීම. 6. තුල්‍ය භාග <එකම භාගය කිහිප ආකාරයකින් දැක්වීම වේ <භාගයක හරයටත් ලවයටත් පොදුසාධක නොමැතිනම් එය එමභාගයේ සරලම ආකාරයයි. 7. භාග ආරෝහන හෝ අවරෝහණ පිළිවෙලට ලිවීම. < හරය අසමාන විට ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලිවීමට හරයන් සමාන කළයුතුය. (කුඩාපොදු ගුණාකාරය භාවිත කරන්න) 8. වෙනත් ... භාග දශම කිරීම. (ලවය / හරය) දශම භාග කිරීම. භාග සංඛ්‍යාරේඛාවක දැක්වීම. භාග (+-*/)------------------------------------------------------------ මේ පිළිවෙලට භාග ආශ්‍රිත ගණිතකර්ම කරන්න. එය විසදාලීමේසම්මතයයි. ව රහන් න් බෙ දීම ගු ණකිරීම ධ න රි න 1. පළමුව වරහන් තුල සුළුකළ යුතුය. i. () සුළුවරහන ii. {} සගල වරහන iii. [] මහ වරහන 2. "න්" සම්බන්ධ කොටස 3. x හා / වමේ සිට දකුණට 4. සවසානයේ + හා - වමේ සිට දකුණට භාග + කිරීම, භාග - කිරීම භාග */ හා න් භාවිතය