ඔයාගෙම වෙබ්අඩවියක් නිර්මානය කරමු. Web Designing
මචෝ මේදවස්වල සා.පෙළ නිසා ගොඩක් ෆෝම්වෙලා කොල්ලා ඉන්නේ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනේ ඒකයි. OL ඉවර උන ගමන් දාන්න න හිතාගෙන ඉන්න පොස්ට් ටිකක මුල් කෑල්ල තමාමේ කියන්න යන්නේ, ඔයාගෙම වෙබ්අඩවියක් උසස් තත්වයේ වෙබ් අඩවියක් නිර්මානය කරගන්නේ කොහොමද? ඒවගේම මොකද්දමේ වර්ඩ්ප්‍රෙස්, වෙබ්හොස්ටින්, ඩොමේන්, ඒ වගේම vBulletin,phpbb Forums ගැනත් ලිපි ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නවා "දන්නදේ හැමදෙයක්ම මේකේ දාන්න ඕනි" හරිද? ඒවගේම O/L මගුල ඉවර උනාම (ඒකියන්නේ කොල්ලා A 8 යි W1යි ගත්තාම) ගණිතය විද්යාව අපේ වැඩෙත් ඉස්සරහට කරනවා.. එහෙනම් ඉතිං ආයුබොව්න්!
මේ ඉස්සරහට එන්න තියෙන ලිපිටිකේ ටයිටල් ටික තමා,
මේකෙදී මම පැට්ටිකල් තමා කියලා දෙන්නේ ඒවගේම මුලිකදේ විතරයි.
1. වෙබ්අඩවියක් ගොඩනැගීම( Designing )
2. වෙබ් හොස්ටින් සර්වරේක අපිටත් ඉඩක් (Uploading,Ftp)
3. වර්ඩ්ප්‍රෙස් පිළිබද (Wordpress,widgets)
4. phpbb භාවිතයෙන් Forum එකක් හදමු.
Wordpress sites ---------------------- demo
PHPBB Forums ---------------------- Demo
vBulletin ------------------------------------------View Demo:
එක එක software එකේ demo account එකට යන link එක මම දාලා ඇති. අදාල username හා password යොදා එම ගිනුම්වල administrator හෝ user ලෙස ඇතුලුවී පරීක්‍ෂා කර බැලිමේ හැකියාව ඔබට පවති. (අවුලක් තියෙනවනම් කියන්ටකෝ)
Comments
Post a Comment