Internet speed එක manage කරමු. (limited pakage සදහාමයි)


මේක මට වගේම ඔයාලටත් ගොඩක් වටිනව කියල හිතපුනිසයි බෙදාගන්න හිතුවෙ. මචn මේකෙන් පුලුවන් අපිට ඕන application වල speed එක අපිට ඕන විදිහට limit කරගන්න. කැමතිනම් සම්පුර්ණ net එකේම උනත් මේක නොමිලෙ දෙන එකක්!මම මේ ගැන එළකිරියෙත් ත්‍රේඩ් එකක් දැම්ම ඕන්. පහල screen shot ටිකකුත් දාලා තියෙන්නේ. අනිත් එක 5.mb තමා වගේ පොඩි සයිස් බාගන්නත් ලේසි. නම netbalancer කියල seriousbit එකෙන් දෙන්නේ. එහෙනම් බාගෙන බලාගන්නකෝ මේක limited connection ගොඩක්වටී මොකද video එකක් උනත් දාගත්තාම බලල ඉවර වෙන්නත් කලින් ඔක්කොම වෙනවනේ.

How to use..........................................


http://seriousbit.com/netbalancer/

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser