Ice Age 4 Continental Drift (2012) අලුත්ම අලුත්

   
                     
                           කාලෙකින් බ්ලොග් පැත්තේ න්න බැරි උනාට මම ඔන්න අදගෙනාවා වටින දෙයක් මේ කතා මාලාවේ 4වැනි කොටස. මේක නම් කරලා තියෙන්නේ කියලා. මේලගදිමයි එලියට දාලා තියෙනානේ. තාම ෆිල්ම් හෝල්එකේවත් දාලා නෑ... පරණ 123 කොටස්වලට වඩා උපරිම ත්‍රිමාන බවකින් මෙවර 4 කොටස හදල තියෙනව. මේ කලින් 3කොටසේ තිබ්බෙ කස්ටිම පොලව යට තියෙන ක්‍රියාදාමයක්නේ. අර ඩයිනසෝරලත් හිටියෙ මතකද? මේපාර කට්ටියට වෙන්නේ අයිස් තට්ටුවක නැගලා මුහුද දිගේ සවාරියක් යන්න. මේකෙදී අපේ යාලුවන්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලාගන්නකො...
(හැබැයි ඔන්න මේ ටොරන්ට් ලින්ක් එකටනම් මම වගකියන්නෑ මම මේකෙන් බාපු නැති නිසා)


Comments

Popular posts from this blog

ෆොටෝ නොමිලේ up load කරමු.

DP EDUCATION TUTES physics Unite 02 mechanics tutes full