පරිපථ හදන්න ලේසිම ක්‍රමය





                   අපි හැමෝම වගේ ඉලෙක්ට්‍රොනික් විෂයට ගොඩක් කැමතිනේ ඒකනේ මේ බ්ලොග්ලිපිය කියවන්න ආවෙත් නේද? මේ ඒවගේ අයට ගොඩක් වටින මෘදුකාංගයක් මේවගේ පරිපථ සැලසුම් කිරීමේ මෘදුකාංග විශාල පුමානයක් වෙලද පොලේ දක්නට ලැබුනත් මේ මම ඔයාලට අද දෙන්නේ මට ලැබුණ හොදම මෘදුකාංගය. මේකෙන් තමන්ට අවශ්‍ය පරිපථ සැලසුම් කිරීම් හා පරීක්ක්‍ෂා කිරීම්ද එමෙන්ම අපි මුද්‍රිත පරිපථ හදනවනම් ඒකට පරිපථ දල සටහනක් අවශ්‍ය වෙනවා මේදේත් ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්. පහල තියෙන පින්තුර වලින් මේපිලිබද වැඩි විස්තරයක් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.

මෙය Livewire,PCBWiz  කියන මෘදුකාංග 2න් සමන්විතයි.














Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser