වැස්ස කාලෙට මේක සෙට් කරගන්න - Rainy Screen

වැස්ස කාලෙට මේක සෙට් කරගන්න.
Rainy Screen

වැස්සකාලෙට කිව්වට දැන් පායන කාලෙනේ මේක ස්ක්‍රීන් සර්වරයක් මාර ලස්සනයි. හෙන ගගහ වහින කොට කව්රු හරි ස්ක්‍රීන් එක දැක්කොත් රෙද්දක් අරං පිහදාන්න ත් පුලු වන්. ඒවගේම පිහදානකොටෙ ගැස්සිල යන්න හෙනයක් ගහන්න ත් පුලුවන් බාලා බලන්න.

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser