How to edit software?



මම දැන් දෙන්න යන්නේ ටිකක්  ජොලි භාණ්ඩයක් මේකෙන් පුලුවන් සොෆ්ට් වෙයා එකක් හිතු හැටියට විකෘති කරන්න. වෙනස් කරන්න.ඔයාලා ඉමේජ් එඩි ට් කරනව වගේ හැබැයි ඉමේජ් එකක් තරම් වැඩේ ලේසි නම් නෑ මේකනේ මෘදුකාංග ලියලාතියෙන්නේ කෝඩ් වලින් මේ කොඩ් edit කරන වැඩේ සිද්ද වෙන්නේ මේ ගැජට් එකෙන්. අමාරු උනාට ඉගෙන ගන්න හරිලේසි. මාත් මුලදී වැඩේ අතෑරලා දාන්න හැදුවා යූටියුබ් පැත්තේ සර්ච් පාරක් දාපුවාම තමයි වැඩේ තේරුනේ!! මේ තියෙන්නේ භාන්ඩ ටික මේකේ නම තාම කියන්නත් අමතක උනා  Hex Editor එක මෙතනින් බාගන්න.




Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser