ෆොටෝ නොමිලේ up load කරමු.
ඔන්න අද ගේන්න දෙයක් නැති හින්දමයි මේක ගෙනාවෙ. අපිට වීඩියෝ,ඕඩියෝ,ඉමේජ් වගෝ දේවල් අන්තර්ජාල ගත කරන්නට මේවා අප් ලෝඩ් කරන්න සිdhuවෙනවා මෙසේ නොමිලේ අප පරිගනකයේ ඇති පින්තුර අප්ලෝඩ් කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ. http://imageshack.us/ http://www.imageupload.org/ http://www.freeimagehosting.net/upload.php http://tinypic.com/ http://imagenic.net/ http://photobucket.com/ http://www.imagevenue.com/ http://uploadgeek.com/ http://www.imagehost.org/ http://www.postimage.org/
sorry machan. melink eka remove karala oyata video ekak 3d system ekata balanna ooninam km player new version ekee ee option eka thiyenawaa thaxx macho comment ekata..
ReplyDelete