IObit Uninstaller-කුණු බක්කියට යනදේ කුණු බක්කියටම ඔයාගේ කම්පියුටාර් එකේ මොකක් හරි මෘදුකාංගයක ඩ්‍රයි වීස් බාගෙට ඉන්ස්ටෝල්වෙලා ඔන්න ඔයවෙලාවට තමා එරෙන්නේ ඒක ආයෙත් ඉන්ස්ටෝල් කරන්න ඉඩදෙන්නෑ බාගයක් මැසින්එකේ ආයෙ අන් ඉන්ස්ටෝල් වෙන්නෑ බාගයක් සෙටප් එකේ.. කරන්න තියෙන්නේ 1 දෙයය් ෆෝමැට් මේ තත්වය වලක්වා ගන්නත් විතරක් නෙවෙයි! හැම සොෆ් වෙයා එකට අන්ඉන්ස්ටෝල් කරනකොට කෑලි රෙජිස්ටරියේ එහෙම දාලා යනවා මේ කෑලි අයින් කරන්නත් මේකෙන් පුලුවන්. Current Version: 1.1 File Size: 673 KB Operating System: Designed for Windows 7, Vista, XP and 2000 Release Date: May. 12, 2010 Designed to: Uninstall Software. Languages: English, 简体中文. Free Download