Posts

Showing posts from 2011

ඉස්සර තිබු වේගය පරිගනකයේ දැන් නැද්ද? මෙන්න විස දුම

Image
කම්පියුටාර් එක ෆෝමැට් කරපු දින වල වේගය හොදින් තිබුනත්. දැන් එහි කාර්යක්ෂම තාවය නැති වී ඇත්නම් ඊට ප්‍රධාන වශයෙන් බලපෑ හැක්කේ virus,spyware,malware වැනි දෑ තැන්පත් වීමත්. හාඩ් ඩිස්ක් එකේ මතක ධාරිතාවය පිරිමට ලගනම්. එසේත් නැත්නම් registry  දෝශ ද ඊට බලපායි. මෙ වැනි දෝශනිරාකරනය කිරීමට විවිධ වර්ගයේ ඇති මෘදුකාංග අතරින් විශිෂ්ඨ මෘදුකාංගයක්ය කියතොත් වඩාත් නිවරදිය. මන්ද මේ සියලුම දෝශ නිරාකරනය පමනක්නොව මෙහි ඇති ටූල් බොක්ස් එක මගින් all-in-one PC Healthcare Service with anti-spyware, privacy protection, performance tune-ups, and system cleaning capabilities. This powerful and award-winning precision tool fixes stubborn errors, cleans out clutter, optimizes Internet and download speeds,වැනි දෑද තවත් බොහෝදේද පහසු කරන නිසාය. එහෙනම් ඉතිං බාලා බලල හොදනරක පවසලම යන්න. ආ තවදෙයක් කියන්න ඕන මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නෙමේ. බයවෙන්න එපා. මම කී එකත් උස්සගෙන ආවේ. හැබැයි මේ කී එක දානකොට ඔයාගේ නෙට් කොනෙක්ෂන් එක ඩිස්නේබල් කරන්න අමතක කරන්න එපා.!!!!! DFF7A-8204E-69ADE-0D5AA           ...

මේ Princesses ලගෙ සැබැ ජීවිතේ.

Image
                         Disney Princesses ලා කියනානේ කවුරු ගැනද කියලා දන්නව ඇතිනේ අපි පොඩිකාලේ ගොඩාාක් ආස කරපු චරිත නේ. දැන් ඉතිං ලොකු කස්ටිය නිසා ඒවයින් ටි කක් අපි ඈත් වෙලා . ඒ කාටුන් ලෝකෙන්ම නේද? ඒ ඒකාලෙනේ දැන් හරියන්නේ කාටූන් එක නෙවේ සැබෑ ජීවිතේනේ. මේ Princesses ලගෙ සැබැ ජීවිතේ.              

the real life gta vice city and othe games

Image
මේ ගේම්ස් ගහපු දවස් මතකද? මේ තියෙන්නේ ඒවයේ සැබෑ ජීවි කතන්දරය. හැබැයි ප්ලේකරන්න නම් බෑ බලා ඉන්නකෝ.. the real life gta vice city ජංජාලේ තිබිල හම්බ උනේ කවුරුත් මේ සිටී එක ගහන ඇතිනේ එහෙනම් බලාගන්නකෝ... Real Life Call of Duty  Mario: Game Over Battlefield 2 in real life!

ඇතිවෙනකල් දාන්න - Wing FTP Server

Image
ඇතිවෙනකල් දාන්න.Wing FTP Server මේක ෆයිල් අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන ගැජට් එකක්. හොස්ටින් සයිට් එක ඇතුලු විස්තර දුන්නාම සාමාන්‍ය ෆයිල් හොස්ටින් සොෆ්ට් වෙයාඑකක් වගේ පාවිච්චි කරන්න පුලුවනන්. Download Now (6.51MB)

නොමිලේ දෙන කුරුල්ලා -Thunderbird

Image
නොමිලේ දෙන කුරුල්ලා-Thunderbird මේකඇවිල්ලා අපේ පුරුදු මොසිලා මෙව්ව එකෙන් තමයිදෙන්නේ.මේ දවස්වල එක්කෙනෙකුට අඩුම ගානේ ජීමේල් ගිනුම 2ක් වත් තියෙනවනේ ඉතිං මේවයේ මේල් චෙක්කොරන්නනෙ බැරි එකක බලුව කියමු. ආයෙත් ඊලගට ලොග් අවුට්වෙලා ඊලගඑක. මේවිදිහට එකව්න්ට් 4-5 තියෙන කස්ටියට ඉතිං මළ පයිනවනේ. මේ ගැජට්එකෙන් පැලුවන් ඒඑක්කොම ගිනුම් තමන්නේ ඩෙස්ටොප් එකට ගන්න... ThunderbirdFree Download6.0 for Windows, English (US)

3 ඩී අත්දැකීම විදගන්න-3D Video kmplayer

Image
3 ඩී අත්දැකීම විදගන්න kmplayer  අපිට කොඉන්ද රියල් 3 ඩී. ඒ උනාට අපිට පුලුවන් අපිලග තියෙන වීඩියෝ එකක් මේ තුනඩී වලට හරවන්න පුලුවන්... එළම තමයි...හැබැයි ඉතින් ග්ලාස් 2ක් කඩෙන් තමා ගන්න වෙන්නේ. http://www.kmplayer.com/ 

කතා කරන ෆොටෝ - CrazyTalk Pro

Image
කතා කරන ෆොටෝ..CrazyTalk Pro ආසද ඔයාගෙ හරි කාගෙ හරි ඉමේජ් එකක් කම්පියුටාර් එකට දාලා ඒක කතාකරන්න හදන්න .. ආසයිනේ.. මේගැජට් එක ගැනනම් ඔයාලත් අහලඇති.. Version: 6.21 Date added: April 26, 2011 Price: Free to try (15-day trial); $149.95 to buy Operating system: Windows XP/Vista/7 Total Downloads: 727,569 Downloads last week: 1,717 Product Ranking: #18 in Video Editing Software See full specifications Download Now (81.99MB)

BS.Player - සුපිරියට බලන්න

Image
BS.Player-සුපිරියට බලන්න මේකත් කළින් කිව්ව එක වගේ සුපිරි භාණ්ඩයක් . ඕන කෙනෙක් ඉන්න වනම් අරගන්න. Download Now (13.89MB)

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser

Image
ගෙඩි පිටින් ගහත් බාන්න. මේ ක ඇවිල්ලා offline web browser ගණයට අයිති වෙබ් බ්‍රව් සරයක්. අපි ආගිය වෙබ් සයිට් එහෙමම බාන්න මේ ගැජට් එකෙන් පුලුවන්. මම හිතනව වගේම ඔයාලා හැමෝටම මේ භාණ්ඩේ වැද ගත්වෙය්. Download Now (627.45K)

Pen Drive Unlocker යතුර

Image
Pen Drive Unlockerකාගෙද යතුර මේකෙන් පෑන අන්ලොක් කරගන්න. Download Now (740.78K)

ඕනි රෙද්දකට මෙව්ව කරන්න - Any Video Converter

Image
ඕනි රෙද්දකට මෙව්ව කරන්න-Any Video Converter වීඩියෝ එකක් කරන්න ගියහං මාර කස්ටක් කන්න වෙනවනේ. ඉති ඒකට මේක මෙව්ව කරානම් හරි.. Download Now (22.26MB)

IObit Uninstaller - කුණු බක්කියට යනදේ කුණු බක්කියටම

Image
IObit Uninstaller-කුණු බක්කියට යනදේ කුණු බක්කියටම ඔයාගේ කම්පියුටාර් එකේ මොකක් හරි මෘදුකාංගයක ඩ්‍රයි වීස් බාගෙට ඉන්ස්ටෝල්වෙලා ඔන්න ඔයවෙලාවට තමා එරෙන්නේ ඒක ආයෙත් ඉන්ස්ටෝල් කරන්න ඉඩදෙන්නෑ බාගයක් මැසින්එකේ ආයෙ අන් ඉන්ස්ටෝල් වෙන්නෑ බාගයක් සෙටප් එකේ.. කරන්න තියෙන්නේ 1 දෙයය් ෆෝමැට් මේ තත්වය වලක්වා ගන්නත් විතරක් නෙවෙයි! හැම සොෆ් වෙයා එකට අන්ඉන්ස්ටෝල් කරනකොට කෑලි රෙජිස්ටරියේ එහෙම දාලා යනවා මේ කෑලි අයින් කරන්නත් මේකෙන් පුලුවන්. Current Version: 1.1 File Size: 673 KB Operating System: Designed for Windows 7, Vista, XP and 2000 Release Date: May. 12, 2010 Designed to: Uninstall Software. Languages: English, 简体中文. Free Download

IObit Malware Fighter PRO - දැම් මොක්ක ටෙයි බයවෙන්නේ

Image
IObit Malware Fighter PRO-දැම් මොක්ක ටෙයි බයවෙන්නේ අපිදන්නවනේ මෙයාලා ගැන අර අපපේ පාස්වර්ඩ් උස්සනඅය කම්යුටරේ පැලපදියං වෙලා ඔත්තු බලංනේ එයාලගෙන් බේවෙන්න ඕනනම් මේකතමයි ගැජට් එක IObit Malware Fighter Free

Smart Defrag - ගතියට හාඩ් එක තියාගන්න

Image
Smart Defrag-ගතියට හාඩ් එක තියාගන්න අපිහාඩ්ඩෙකට දත්ත පණදාගෙන දානවනේ ඉතින් මේ වා තැන්පත්වෙන්නේ අපිලි වෙළට අපිට මේ ගැජට් එක පාවිච්චි කරල පිළි වෙළට හාඩ්එක තියාගන්න පුලුවන්. 2.1 for Windows | 3.82 MB

software edit - hex editor

Image
කොහොමද software edit කරන්න තියෙනවනම් මේ ගැජට් එකෙන් ඒකත් කරන්න පුලුවන් සොෆ්ට් වෙයා එක ඕන විදිහට විකුරුති පාරක්දාලා එඩිට් කළහැකියි.. Download Now (851.59K)

වැස්ස කාලෙට මේක සෙට් කරගන්න - Rainy Screen

Image
වැස්ස කාලෙට මේක සෙට් කරගන්න. Rainy Screen වැස්සකාලෙට කිව්වට දැන් පායන කාලෙනේ මේක ස්ක්‍රීන් සර්වරයක් මාර ලස්සනයි. හෙන ගගහ වහින කොට කව්රු හරි ස්ක්‍රීන් එක දැක්කොත් රෙද්දක් අරං පිහදාන්න ත් පුලු වන්. ඒවගේම පිහදානකොටෙ ගැස්සිල යන්න හෙනයක් ගහන්න ත් පුලුවන් බාලා බලන්න.

හදුනා ගත්තොත් ඔබ මා!! - CPU-Z 1.56

Image
හදුනා ගත්තොත් ඔබ මා!! CPU-Z 1.56 සිංදුවක් දැම්මට මියුසික් ගැන නෙවෙයි කියන්න යන්නේ ඔයාලගේ කම්පියුටරේ විවිධ හාඩ්වෙයා (Processor , Chip set ,Mother Board ,Memory) වගේ ඒවයේ තාක්සොනය ගැන වාර්තාවක් ලබාගන්න පුලුවන්. මේ පිංතුරෙ දැක්කාම වැඩේ තේරෙනවනේ. මේ ක බාලා ඉන්ස්ටෝල් කළාම අලි . official web site

හැමදාම ඒකවගේ තියෙන් ඩෙස්ටොපේ චේන්ජ් කරමු - Real Desktop

Image
හැමදාම ඒකවගේ තියෙන් ඩෙස්ටොපේ චේන්ජ් කරමු. Real Desktop එක්ස්පි/විස්ටා/7 ජනේල වල එකවාගේ ඩෙස්ටොපේ පොඩ්ඩන් වෙනස් කරන්න හිතුවද? එහෙම් මේකෙන් මේසයක් මත තියෙන ආකාරයට වෙනස් කළහැකි. ඒක මම නොකිවත් පීංතුරෙ තියෙනවනේ!