Posts

Showing posts from June, 2018

Server එකක් හදමු.

Image
අද මම කියල දෙන්න යන්නේ  ගෙදර තියෙන කම්පියටරේ අමුණල සර්වර් එකක් සතයක් වත් වියදම් නොකර හදන විදිහ ගැනයි.එතකොට ඔයාට පුලුවන් oයාගෙම වෙබ් සයිට්එකක් ඔයාටම හොස්ට් කරන්න. මේකට පරණ කම්පියුටර් කට්ටක් උනත් යොදා ගන්න පුලුවන්. අවශ්‍ය දෑඃ pc එකක් රවූටරයක් සමග internet 1. මුලින් ම ISP ටකතාකරල ඔයාගේ ip එක public කරගන්න. 2. ඊලගට wamp server එක download කරල install කරගන්න. අවාසනාවකට 32bit OS එකට අලුත් wamp server එක support නෑ. ආ.. අනිත් එක වෑම්ප් ඉන්ස්ටෝල් කරන්න කලින් මෙන්න මේටික ඉන්ස්ටෝල් කරගන්න. 3.දැන් ඔයාගෙ wamp icon එකේ මේ විදිහට online/offline දාන්න. 5. දැන් put online දාන්න. 6. දැන් ඔයාගෙ රවුටරේට ලොග් වෙලා Port forward active කරගන්න. මේවිදිහට settings හදාගන්න. How To Forward a Portඔයාගෙ රවුටරේට හරියන settings මෙතනින් දැනගන්න පුලුවන් 7. දැන් ඔයාගේ දාපු පොර්ට් වැඩද බලන්න මෙතනින් යන්න  https://www.yougetsignal.com/tools/open-ports/ කොල පාටට වැටෙනවනම් වැඩ යෙනම් VPN (opera vpn leesi) හරි proxy හරි දාගෙන  ගිහින් ඔයාගේ pc එකෙන්නම් , නැත්තම් වෙන device එකකින්  ඔයාගෙ  IP a...