Posts

Showing posts from March, 2018

කුලක - වෙන් සටහන් ඇදීම.

Image
කුලකයක් චිත්‍රාකාරයෙන් දැක්වීම වේ. ජෝන් වෙන් ගණිතඥයා ( Venn diagram ) මෙම ක්‍රමය සොයාගනානා ලදී.  1] වියුක්ත කුලක පොදු අවයව නොමැති කුලක වේ.  A= {a,b,c}              B={d,e,f} ξ  = {10,11,12,13,14,15,16,17,18,19,20 } A=12,15,18} B={13,14,19} 2] උප කුලක  A={ගෝවා, බෝංචි ,කැරට් } B={ගෝවා,කැරට් } ξ  = {1,2,3,4,5,6,7,8,9,10} P={1,2,3,4,5,6,7} Q={2,4,6} 3) කුලක ඡේදනය  කුලක 2කට හෝ කීපයකට පොදු අවයව සහිත ඡේදන කුලක වේ.  A={2,3,5,7}            B={1,3,5,7,9} A ∩ B ප්‍රදේශය අදුරු කර දක්වන්න. B⊂A විටදී A∩B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න B=A විට A∩B=A=B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න. 4) කුලක මේලය කුලක 2කට හෝ කීපයකට අයත් සියලු අවයව ඇතුලත් කුලකය මේලය වේ.  A={2,4,6,8}   B={3,4,5,6} A∪B={2,4,6,8,3,5}   A∪Bප්‍රදේශය අදුරු කර ඇත. B⊂A විටදී A∪B අදුරු කර දක්වන්න.   A∪B=A වේ. A∩B=ø විටදී A∪B අදුරු කර දක්වන්න.   A=B විටදී A∪B අදුරු කර දක්වන්න. 5) කුලක අනුපුරකය කිස...