පරිගණකයේ වේගය වැඩිකරගන්න ක්‍රම "no softwares"
ටික දවසකින් බ්ලොගේ පැත්තෙ එන්න බැරිඋන නිසාත් ඔන්න මම අද පෝස්ට් එකක් ගෙනාවා.. මම කලිනුත් පෝස්ට් එකක් දාලා තිබුනා අපේ අරිගණකයේ ඇති fix error,registry fix,temporary clean වැනිදේ කර වේගවත් කරග්නා ආකාරය. ඒත් මම අද කියලා දෙන ක්‍රමයෙන් අපේ කම්පියුටර් එක දල වශයෙන් අඩුම තරමේ 10% ක්වත් වේගය වැඩි කරගන්න පුලුවන්. මමත් පාවිච් කරන්නේ මේ ක්‍රමෙය. ගේමක් උනත් සුපිරියට ගහන්න පුලුවන්.සොෆ්ට්වෙයා ඕනිනෑ වින්ඩෝව්ස් settings ටිකක් වෙනස්කළාම හරි. ගොඩක් සෙටින්ග්ස් වෙනස් කරන්න ඕනෑ 2යි වෙනස්කරන්න ඕන.ඒම කළයි කියලා කිසිම problem එකක් වෙන්නැ. අවශ්‍යනම් නැවත තිබු තත්වයට පත්කරන්න පුලුවන්. 1 st step: start menu එකෙන් RUN එකට යන්න. එහි msconfig කියල ටයිප් කරලා Run බට්න් එක ක්ලික් කරන්න. එවිට පහල message box එක ලැබෙයි. මෙහි යන startup ටැබ් එකේ අපේ පරිගණකය start වන විට තිබියයුතු වැඩ සටහන් පමණක් ඉතිරිකර අනිත් එවා ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත් කරන්න. "මෙහි ඇති අනිත් Tab අත පත ගෑමෙන් වලකින්න. ඒවට ඔන්න මම වගකියන්නෑ." ඊටප...