Posts

Showing posts from April, 2012

Kspersky boot cd : අවදානමට පෙර සූදානම් වන්න

Image
                         ඔන්න එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පටන් ගත්තා අලුත් අවුරුද්දේ පළවැනි පෝස්ට් එක. අලුත් අවුරුද්දේ ඔන්න වටින කියන පෝස්ට් එකක් දෙන්න හිතුවා. මේක අපේ බාල වයිරස් ගාඩ්ඩුයි වයිරස් ගාඩ් නැතිව කම්පියුටරේ පාවිච්චි කරලා අමාරුවේ වැටුන කට්ටිය ඕන තරම් ඇති. එයාලා ඉතිං පුලුවන් තරම් වැඩෙන් ගොඩ එන්න හැම තුරුම්පුවක්ම ගැහැව්වත් වැඩේ හරියන්නෑනේ.අන්තිමට තමාට පිහිටටතියෙන්නේ ඉතිං ෆෝමෑට් කොරලා දාන එක විතරයි. ඒත් දැන් මම කියලා දෙන්න යන්නේ ෆෝමැට්නොකර මේ වගේ අවස්තාවකින් ලේසියෙන් ගොඩඑන ක්‍රමයක්. මේ පහසුකම අපිට ලබාදෙන්නේ දැන් ඉන්න අංක 1කේ සිකියුරිටී රාජයෙකු වන කැස්පෙර්කී සමාගමෙන්. මේ කයි කරන්න තියෙන්නේ මුල්න්ම මෙයාලගේ සර්වර් එකේ තියෙන කැස්පෙර්කී ISO ෆයිල්එක අපි සීඩී එකකට රයිට් කරගන්න ඕන (මේ පිලිබද Nero උපකාරක ලිපිය මීලග පෝස්ට් එකේ බලා පොරොත්තු වන්න) ඊලගට අපිට තියෙන්නේ මේ සිඩී එක කම්පියුටරේට දාලා රීස්ටාට් කරලා සීඩි එක boot කරන්න හරියට වින්ඩෝස් දානවා වගේ. ඊලගට කරන්න තියෙන්නේ ස්කෑන් කරන්න විතරයි. මේ කෙටියෙන් කියපු ටික කාටව...