Posts

Showing posts from November, 2010

video accelerator

Image
                                                                              නෙට් එකේ වීඩියෝ අඩු නෙට් වේගයකදී බලද්දී ලෝඩ් වෙන්නේ හෙමින් මේ පූරස්නෙට හරියන ගැජමැටික් එකක් මට හම්බ උනා කියන්නේ මේකට මේක ස්තාපිතකරල වීඩියෝ එහෙම බලත්දී ඇක්සි ලේටරේ පෑගෙනවා කැමතිනම් මෙතනට කොටල මේගොල්ලන් ගෙ නිල අඩවියට යන්න.                                  

ෆොටෝ නොමිලේ up load කරමු.

ඔන්න අද ගේන්න දෙයක් නැති හින්දමයි මේක ගෙනාවෙ. අපිට වීඩියෝ,ඕඩියෝ,ඉමේජ් වගෝ දේවල් අන්තර්ජාල ගත කරන්නට මේවා අප් ලෝඩ් කරන්න සිdhuවෙනවා මෙසේ නොමිලේ අප පරිගනකයේ ඇති පින්තුර අප්ලෝඩ් කරන වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ. http://imageshack.us/ http://www.imageupload.org/ http://www.freeimagehosting.net/upload.php  http://tinypic.com/  http://imagenic.net/  http://photobucket.com/   http://www.imagevenue.com/ http://uploadgeek.com/  http://www.imagehost.org/  http://www.postimage.org/ 

අපේ බ්ලොග් එකට මුදල් පර්වර්තකයක්

Image
                                                                           එහෙ නම් ආයෙ කියන්න දෙයක් නෑනෙ මාතෘකාව දැක්කම තේරෙනවනෙ අද මම මොකද්ද ගනල්ල තියෙන්නෙ කියල අපිට නිතරම අවශ්‍යවන ගැජට් කෑල්ලක් මේ කැජට් එක ගන්න මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනිනැ නොමිලේ තමයි දෙන්නේ දකුණුපැත් තේ මම නම් ඕක සෙට් කරගත්තා ඕගොල්ලන්න ඕනි නම් මේකේ පාට සයිස් එක වෙනස් කරල හෙම අරන් සෙට්කරල බලන්නකෝ ආ.. තව එකක් අමතක උනා මේක බ්ලොග් එකට සෙට් කරන්නම ඕනිනෑ වැඩ කරන්න.                                                                                               ...